14December2017

Athulatha

Defending world champion Sebastian Vettel topped both practice sessions at the Indian Grand Prix Friday as he bids for his fourth win in a row and a historic third straight drivers title. The Red Bull driver, 25, who seized the championship lead at the last race in South Korea and is seeking to become Formula One's youngest triple champion, scorched a fastest lap of one minute and 26.221 seconds in the second session. He finished ahead of his Australian team-mate Mark Webber with Ferrari's Fernando Alonso, the long-time championship leader now supplanted by Vettel, third fastest.

Read more...

දකුණු ඉන්දීය සන් රූපවාහිනී නාලිකාව විසින් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ හයිද්‍රාබාද් නියෝජනය කරනු ලබන කණ්ඩායමේ හිමිකාරීත්වය ලබාගෙන ඇත. මීට පෙර හයිද්‍රාබාද් ප්‍රාන්තය නියෝජනය කරනු ලැබුවේ ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම වන අතර ඉදිරි තරඟාවලිය වෙනුවෙන් නියමිත කාලයට පෙර ඇප අත්සන් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රීමියර් ලිග් තරඟාවලියෙන් ඉවත්කෙරින. ඒ අනුව ඊයේ පැවති වෙන්දේසියකදී හයිද්‍රාබාද් නියෝජනය කරන නව කණ්ඩායම සන් රූපවාහිනී ආයතනය මිලදීගෙන ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 85 කට වන අතර එහි හිමිකාරීත්වය දරණු ලබන්නේ තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය මුතුවේල් කරුණානිධිගේ මුණුබුරෙකු බවයි වාර්තාවන්නේ. කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී සුපිරි ශ්‍රී ලාංකික පිතිකරු කුමාර සංගක්කාරට එම කණ්ඩායමේ…

Read more...

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන චැම්පියන්ස් ලීග් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟයෙන් ජයලැබීමට එංගලන්තයේ හයිවෙල්ඩ් ලයන්ස් කණ්ඩායම සමත්විය.ඩර්බන්හීදී පැවති තරඟයෙන් ඔවුන් හමුවේ ළකුණු 22 කින් පරාජය ලැබුවේ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමයි.එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ලයන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුළු 5 ක් දැවී ළකුණු 139 ක් ලබාගත් අතර ගුලාම් බෝඩි ළකුණු 50 ක් ලබාගැනීමට සමත්විය. පන්දු යැවීමේදී දිල්ලි කණ්ඩායම වෙනුවෙන් උමේෂ් යාදව් ළකුණු 20 කට කඩුළු 2 ක් දවාගැනීමට සමත්විය.අනතුරුව ළකුණු 140 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ළකුණු 117 ක් පමණි. කෙවින් පීටර්සන් එහිදී ළකුණු 50 ක් ලබාගැනීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය…

Read more...

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය තුළදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට නම් කල සංචිතයට යොවුන් ක්‍රීඩකයෙකු වන තරිඳු කෞෂාල් ඇතුළත්ව ඇත. රත්ගම දේවපතිරාජ විද්‍යාලය නියෝජනය කරමින් කෞෂාල් 19 න් පහළ ලෝක කුසලානයේදී පිටදඟ පන්දු යවන්නෙකු වශයෙන් ක්‍රීඩාකළේය. කෙසේ වෙතත් ඊයේ එම සංචාරය වෙනුවෙන් වන එක්දින සංචිතය හා 20-20 සංචිතය නම්කල අතර 20-20 සංචිතය පසුගිය ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් නම්කල සංචිතයෙන්ම සමන්විතය. එමෙන්ම 20-20 නායකත්වය වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් හා උපනායකත්වය වෙනුවෙන් ලසිත් මාලිංග වසරක කාලයක් සඳහා පත්කලද මෙතෙක් ඒ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී නොමැති බවයි වාර්තාවන්නේ. මේ අතර නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත 20-20…

Read more...

පාකිස්ථාන ක්‍රිකට් තරු කණ්ඩායම හා ලෝක ක්‍රිකට් තරු කණ්ඩායම අතර ඊයේ (20) පාකිස්තානයේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ පැවැති පන්දුවාර 20-20 තරඟයෙන් ළකුණු 84 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට පාකිස්ථාන ක්‍රිකට් තරු කණ්ඩායම සමත්විය.

Read more...

හිටපු එංගලන්ත ක්‍රිකට් නායකයෙකු මෙන්ම ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ටෝනි ග්‍රේග් මහතාට පිළිකා රෝගය වැළඳී ඇති බව ජාත්‍යන්තර මාධ්‍යය වාර්තාකොට ඇත. ඔහුට වැළඳී ඇත්තේ පෙණහළු ආශ්‍රිත පිළිකාවක් වන අතර එහි මුල් අවස්ථාවේ පවතින බවයි පැවසෙන්නේ. වසරේ මුල් භාගයේ සිටම ග්‍රෙග් මහතා විවිධ වෛද්‍ය පරීක්ෂණ සඳහා සහභාගීවී තිබූ අතර මුලදී අනාවරණය කරගෙන තිබුණේ ඔහුට වැළඳී ඇත්තේ බ්‍රොන්කයිටීස් රෝගය බවයි. කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වය අනාවරණය කරගැනීමෙන් පසු වෛද්‍යවරුන් විසින් ලබන සතියේදී ග්‍රේග් මහතා සැත්කමකට ලක්කිරීමට නියමිත අතර එහිදී ඔහුගේ රෝගය කෙතරම් දුරකට පැතිරී ඇත්දැයි නිශ්චිතවම දැනගත හැකි බවයි එම වෛද්‍යවරුන් පවසා ඇත්තේ. මේ අතර ග්‍රේග් මහතා මාධ්‍යය අමතමින් පවසා ඇත්තේ…

Read more...

Page 3 of 3