14December2017

Athulatha

Wednesday: Sri Lanka suffered an all too familiar middle order batting collapse losing six wickets for 61 and their last nine wickets for 106 runs to hand to Pakistan a seven wickets win in the third ODI and with it a winning 3-0 lead in the five-match series at the Sheikh Zayed Stadium here on Wednesday. It was Sri Lanka’s seventh ODI series loss since beating Ireland 2-0 in 2016. Batting first for the first time in the series Sri Lanka failed to capitalise on a fine start from 102-1 to collapse to 208 all out in 48.2 overs.  …

Read more...

Thirteen months after lifting the prestigious ICC Test Championship mace for topping the MRF Tyres ICC Test Team Rankings, Pakistan have plummeted to seventh in the latest Test team rankings, which were updated following the conclusion of its home series against Sri Lanka. Sri Lanka not only won the series 2-0 but handed Pakistan only its second whitewash in a home series (Pakistan lost all three Tests against Australia in 2002-03). The result meant Sri Lanka has lifted from 90 points to 94 points, while Pakistan has dropped from 93 points to 88 points. Sri Lanka now trails fifth-ranked Australia…

Read more...

DUBAI, Monday: Sri Lanka’s bid for victory in the second Test was thwarted by Pakistan’s sixth wicket pair Asad Shafiq and skipper Sarfraz Ahmed who put together an unfinished record partnership of 146 to carry their team to within 119 runs from winning the Test and levelling the two-match series one-all. Sri Lanka won the first Test by 21 runs at Abu Dhabi. By stumps on the fourth day Pakistan chasing a target of 317 were 198 for five wickets with Shafiq unbeaten on 86 scored off 141 balls (8 fours) and Sarfraz on 57 not out off 113 balls…

Read more...

  Sri Lanka has claimed victory over Pakistan in the first Test match by 21 runs. Sri Lanka scored 419 runs in the 1st innings, to which Pakistan replied with 422 runs, leading into the 2nd innings on Day 4 by 3 runs. Stars for the Lankan batting side were Dimuth Karunaratne and Dinesh Chandimal. Karunaratne fell short of a century, having scored 93 runs before being dismissed. However, Chandimal went on to score 155 runs and remained not out till the end of the innings. Azhar Ali lead the Pakistani batting attack with the most runs in their line…

Read more...

චැම්පියන්ස් ලීග් තරඟාවලියේ ඊයේ පැවති අවසන් මහා තරඟයෙන් ජයලැබීමට අපරාජිත සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සමත්විය.ජොහැන්නර්ස්බර්ග්හි වොන්ඩරර්ස් ක්‍රීඩාංගණයේදී පැවති එම තරඟයෙන් ඔවුන් හමුවේ කඩුළු 10 කින් පරාජයට හිමිකරගත්තේ දකුණු අප්‍රිකානු ලයන්ස් කණ්ඩායමයි.එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ලයන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී සියල්ලන් දැවී ළකුණු 121 ක් ලබාගැනීමට සමත්විය. අනතුරුව ළකුණු 122 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි සිඩ්නි සික්සර්ස් කණ්ඩායම පන්දුවාර 12.3 ක් අවසානයේදී කිසිදු කඩුල්ලක් නොදැවී ළකුණු 124 ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කල අතර තරඟයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ පන්දු 42 කදී ළකුණු 82 ක් ලබාගත් මිචෙල් ලම්බ්ය.

Read more...

Maria Sharapova set up a blockbuster WTA Championships final against Serena Williams on Saturday with a crushing 6-4, 6-2 win over world number one Victoria Azarenka. Olympic, Wimbledon and US Open champion Williams had earlier eased into Sunday's title match with a 6-2, 6-1 success against an exhausted Agnieszka Radwanska in a repeat of this summer's All England Club final.

Read more...


Defending world champion Sebastian Vettel topped both practice sessions at the Indian Grand Prix Friday as he bids for his fourth win in a row and a historic third straight drivers title. The Red Bull driver, 25, who seized the championship lead at the last race in South Korea and is seeking to become Formula One's youngest triple champion, scorched a fastest lap of one minute and 26.221 seconds in the second session. He finished ahead of his Australian team-mate Mark Webber with Ferrari's Fernando Alonso, the long-time championship leader now supplanted by Vettel, third fastest.

Read more...

දකුණු ඉන්දීය සන් රූපවාහිනී නාලිකාව විසින් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ හයිද්‍රාබාද් නියෝජනය කරනු ලබන කණ්ඩායමේ හිමිකාරීත්වය ලබාගෙන ඇත. මීට පෙර හයිද්‍රාබාද් ප්‍රාන්තය නියෝජනය කරනු ලැබුවේ ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම වන අතර ඉදිරි තරඟාවලිය වෙනුවෙන් නියමිත කාලයට පෙර ඇප අත්සන් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රීමියර් ලිග් තරඟාවලියෙන් ඉවත්කෙරින. ඒ අනුව ඊයේ පැවති වෙන්දේසියකදී හයිද්‍රාබාද් නියෝජනය කරන නව කණ්ඩායම සන් රූපවාහිනී ආයතනය මිලදීගෙන ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 85 කට වන අතර එහි හිමිකාරීත්වය දරණු ලබන්නේ තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය මුතුවේල් කරුණානිධිගේ මුණුබුරෙකු බවයි වාර්තාවන්නේ. කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී සුපිරි ශ්‍රී ලාංකික පිතිකරු කුමාර සංගක්කාරට එම කණ්ඩායමේ…

Read more...

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන චැම්පියන්ස් ලීග් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟයෙන් ජයලැබීමට එංගලන්තයේ හයිවෙල්ඩ් ලයන්ස් කණ්ඩායම සමත්විය.ඩර්බන්හීදී පැවති තරඟයෙන් ඔවුන් හමුවේ ළකුණු 22 කින් පරාජය ලැබුවේ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමයි.එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ලයන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුළු 5 ක් දැවී ළකුණු 139 ක් ලබාගත් අතර ගුලාම් බෝඩි ළකුණු 50 ක් ලබාගැනීමට සමත්විය. පන්දු යැවීමේදී දිල්ලි කණ්ඩායම වෙනුවෙන් උමේෂ් යාදව් ළකුණු 20 කට කඩුළු 2 ක් දවාගැනීමට සමත්විය.අනතුරුව ළකුණු 140 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ළකුණු 117 ක් පමණි. කෙවින් පීටර්සන් එහිදී ළකුණු 50 ක් ලබාගැනීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය…

Read more...

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය තුළදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට නම් කල සංචිතයට යොවුන් ක්‍රීඩකයෙකු වන තරිඳු කෞෂාල් ඇතුළත්ව ඇත. රත්ගම දේවපතිරාජ විද්‍යාලය නියෝජනය කරමින් කෞෂාල් 19 න් පහළ ලෝක කුසලානයේදී පිටදඟ පන්දු යවන්නෙකු වශයෙන් ක්‍රීඩාකළේය. කෙසේ වෙතත් ඊයේ එම සංචාරය වෙනුවෙන් වන එක්දින සංචිතය හා 20-20 සංචිතය නම්කල අතර 20-20 සංචිතය පසුගිය ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් නම්කල සංචිතයෙන්ම සමන්විතය. එමෙන්ම 20-20 නායකත්වය වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් හා උපනායකත්වය වෙනුවෙන් ලසිත් මාලිංග වසරක කාලයක් සඳහා පත්කලද මෙතෙක් ඒ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී නොමැති බවයි වාර්තාවන්නේ. මේ අතර නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත 20-20…

Read more...


Page 3 of 4