14December2017

Athulatha

You are here: Home News Local
Prime Minister Ranil Wickremesinghe will leave to India on an official tour tomorrow. He will hold bilateral meetings with Indian Prime Minister Narendra Modi and call on Indian President Ram Nath Kovind during his stay in New Delhi. Aside from these, the Premier is due to attend the 5th Global Conference on Cyberspace at the Aero City, New Delhi.

Read more...

Prime Minister Ranil Wickremesinghe made history yesterday by testifying before the Bond Commission where he exposed the secret accounting practices of the former regime which had mislead even the International Monetary Fund. The Presidential Commission of Inquiry to Investigate and Inquire into the Issuance of Treasury Bonds made it clear at the outset of its packed final hearing that Prime Minister Wickremesinghe had not been compelled to appear before it. The Commission’s Chairman, Supreme Court Justice K.T.Chitrasiri, noted that the Prime Minister had “readily agreed” and “therefore the question of a need to compel the Honourable Prime Minister to appear…

Read more...

බැඳුම්කර කොමිසමේ විනිසුරුවරුන් දෙදෙනාම විසින් තම වසර 37 ක ජීවිත කාලයට දප්පුල ලිවේරා තරම් ‘නින්දිත හැසිරීමක්‘ තිබෙන නීතිඥයෙකු දැක නැතැයි කියා තිබියදීත් ජනාධිපති වරයා විසින් එකී ‘නින්දිතයා‘ වැඩ බලන නීතිපතිවරයා ලෙස පත් කරයි. පහත දැක්වෙන්නේ දප්පුල ලිවේරාගේ නින්දිත ක්‍රියා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයක වාර්තාවකි. 1. දප්පුල ලිවේරා රජයේ සේවයට කිසි සේත් නුසුදුසු මානසික රෝගියෙකි. උග්‍ර ලෙස විශාදය (depression) සහ ඕටිසම් සහලක්ෂණයෙන් පෙලෙන මොහු වෛද්‍ය සභාවකට (medical board)  යොමුකර රජයේ සේවයෙන් විශ්‍රාම ගැන්විය යුතු පුද්ගලයෙකි.  මෙම තත්වයන් නිසා අධිකරණ වලද, දෙපාර්තමේන්තුවේදීද, ඉන් පිටතද ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන මොහුට තමාව පාලනය කරගත නොහැක. පසුගියදා බැඳුම්කර කොමිසමේ විනිසුරුවරුන් දෙදෙනාගේ දැඩි අවවාද කිරීමට අමතර…

Read more...

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ දී ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ප්‍රදේශයේ නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. එසේම හානි අවම කරගැනීමේ වගකීමෙන් යුතුව කටයුතු කරන සියලුම මාධ්‍ය ආයතන සහ අදාළ සියලුම පාර්ශව වෙත ස්තූතිය පුදකරන බවත් සිද්ධිය සැළවූ වහාම තමා පොලිස්පතිවරයා සමඟ දුරකකතනයෙන් සම්බන්ධවී අවශ්‍ය සියලු උපදෙස් ලබා දුන් බවත් අමාත්‍යවරයා ප්‍රකාශකළේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි. එහිදී ඔහු මෙසේ ද කීය. මේ වෙනකොට ගිංතොට ප්‍රදේශයේ ආරක්ෂාව තර කරලා තත්ත්වය පාලනය කරලා ප්‍රදේශයේ නීතිය හා සාමය ස්ථාපිත කරලා…

Read more...

එම අවස්ථාවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් , නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, නගර සභා සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, තානාපතිවරුන්, ෂැන්ග්‍රිලා හෝටලයේ ප්‍රධාන කළමණාකරණ නියෝජිතයින්, විශේෂ ආරාධිත අමුත්තන්, රාජ්‍ය නිලධාරින් සහ ව්‍යාපාරික ප්‍රජාව ද සහභාගි වී සිටියහ.

Read more...

දූෂණ සහ වංචා පිළිබඳ නඩු විමර්ෂණය කිරීම සඳහා නව මහාධිකරණ 3ක් පිහිටුවීමට අයවැය මගින් කළ යෝජනාව පිළිබඳව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ අධිකරණ සහ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය වෙත ස්තුතිය පළ කරමින්, ඒ යෝජනාව පිළිබඳව ප්‍රංශසාව පුද කරන අතර, පොලීසිය සහ මුල්‍ය අපරාධ පරීක්‍ෂණ අංශය විසින් දූෂණ හා වංචා පිළිබඳව පරීක්‍ෂණ 92 ක් නිම කොට  නෛතික පියවර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇතත්, මෙතෙක් නීතිපති දෙපාර්මේන්තුව විසින් සිද්ධීන් 13 කට නඩු පවරා ඇත්තේය. දැනට පවත්නා අධිකරණ ක්‍රමවේදය යටතේ එක් නඩුවක් විභාග කර අවසන් කිරීමට යන සාමාන්‍ය කාලය වසර 10 ක් පමණ වන…

Read more...


Although textile exports are up, more needs to be done to support the industry, Prime Minister Ranil Wickremesinghe said. He was speaking at the Third Intex Textile Conference at the Sri Lanka Exhibition and Convention Centre, yesterday. “There is more to be done and there are more opportunities on the value chain that we have not taken,” he said. Premier Wickremesinghe said the way forward now was through new free trade agreements with major regional economies such as India, China, and Japan. He said a new free trade agreement with Singapore would hopefully be signed in January. “As we integrate…

Read more...

National Policies and Economic Affairs Deputy Minister Dr.Harsha de Silva addressing the Third Cycle of the Universal Periodic Review of Sri Lanka which was held in Geneva yesterday said that for the first time in Sri Lanka's history, a section of the National Budget for 2018 is expressly dedicated to reconciliation. Further speaking Dr. De Silva said that Sri Lanka consider investments in reconciliation and peace as sound economic policy as they strengthen security and stability and foster a fertile environment to attract investment. “Likewise, sound economic policy that fosters income growth and employment helps us to build the conditions…

Read more...

Prime Minister Ranil Wickremesinghe is prepared to appear before the Presidential Commission of Inquiry into the Central Bank Bond issue for any clarification that needed to be made as required by the commission, sources from the Prime Minister’s office said. 

Read more...

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කලේ බරපතල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයවිසින් මේ වන විට විමර්ශන සඳහා ලේඛනගත කර ඇති මුළු විමර්ශන සංඛ්‍යාව 370 ක් බවයි. ඒ අතරින් ලිපිගොනු 73 ක් වෙනත් ආයතනවල විමර්ශන සඳහා යොමුකර ඇති බවයි. එසේම ලිපිගොනු 93 ක් නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති නමුත් නඩු පවරා ඇති විමර්ශන සංඛ්‍යාව 12ක් පමණක් බව ඇමති සාගල ප්‍රකාශ කරත්ම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෝ තුෂ්නිමුභූතව එසේ වන්නේ කෙසේ දැයි සාගලගෙන් ප්‍රශ්න කළහ. එහිදී සාගල ප්‍රකාශ කර ඇත්තේ ඒ විමර්ශන ප්‍රමාදයට වගකිව යුත්තේ පොලිස් දෙපාර්තමේන්තුව නොවන බවත් ඊට වගකිව යුතු එකම අයතනය නීතිපති දෙපාර්තමේන්තුව බවයි. නීතිපති දෙපාර්තමේන්තුවේ විශ්වසනීයත්වය නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරී හිඟය ගැටළුවක් නමුත්…

Read more...


Page 7 of 19