14December2017

Athulatha

You are here: Home News Local
එක් අතකින් පුද්ගලිකත්වය හා විවෘත භාවය සමබර කරමින් ද, අනෙක් අතින් අන්තවාදී හා ත්‍රස්තවාදී කළු අශ්වයන්ට ඩිජිටල් පිටිය විවෘත නොකරමින් ද, ඩිජිටල් තාක්‍ෂණය ඉදිරියට ගෙන යා යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සයිබර් අවකාශ ගෝලීය සමුළුව විවෘත කරමින් පැවසීය. 23 වන දා නවදිල්ලි නුවර පුල්මන් හෝටලයේ එරොසිටි හි දී පැවති සමාරම්භක උත්සවයේ දී මෝදි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉන්දියාව ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ දූෂණ මැඬලීමට හා නාස්තිකාර වියදම් අවම කිරීමට ද, ජනතා ජීවන තත්වය ඉහළ නැංවීමට ද ක්‍රියා කර ඇති බව ය. ඩිජිටල් තාක්‍ෂණය යහපාලනය සඳහා යොදවා ගෙන ඇති අන්දම පිළිබඳවත්, එමගින් ඉන්දියාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා…

Read more...

පසුගිය කාලය තුළ රට තුළ සිදුවු විවිධ ආකාරයේ අපරාධවල සුළ මුළ සොයා ඒවාට සම්බන්ධ අපරාධ කරුවන් සොයා ඔවුන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කළ දක්ෂ පොලිස් නිලධාරි දහසකට වැඩි පිරිසක් වෙනුවෙන් එම ත්‍යාග මුදල් පිරි නමා ඇත. මුල්‍යමය වශයෙන් ලබා දෙන ත්‍යාග  මුදල්වලට අමතරව පොලිස්පති ප්‍රශංසා වැටුප් වර්ධක සහ උසස්වීම් ද ලබා දි තිබේ. මීට වසර ගණනාවකට ඉහතදී පොලිස් රාජකාරිය වෙනුවෙන් ත්‍යාග හිමි වූයේ එම සිද්ධියට අදාළ පරීක්ෂණ අවසන් වී වසර කිහිපයක් ගත වීමෙන් පසුවය. එහෙත් මීට පෙර පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා විසින් ගෙන එනු ලැබූ යෝජනාක් වූයේ යම් අපරාධයක් විසඳා ඊට අදාළ සැකකරුවන්…

Read more...

යාපනයේ ක්‍රියාත්මක ආවා නැමැති පාතාල කල්ලියේ තවත් ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන් පිරිසක් පේදුරුතුඩුව නිර්වේලි ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ ජංගම සංචාරයකදී සිදුකළ හදිසි මාර්ග බාධක රාජකාරියදී සැක සහිත ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේ දී නීතිවිරෝධී පිහියක් සමඟ මෙම පුද්ගලයින් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබූ නීතිවිරෝධී පිහියක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගෙන මොවුන්ගේ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේ දී අදාළ පුද්ගලයින් කඩු අතැතිව සිටියදී ගත් ඡායාරූප ද සොයාගෙන ඇත. නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ උපදෙස් පරිදි ආවා කල්ලියට…

Read more...

The first stage towards the proposed Light Rail Transit (LRT) line was initiated yesterday with the signing of the MoU between Sen Young Company in Korea and the Megapolis and Western Development Ministry for consultancy services for the feasibility study in Colombo yesterday. Megapolis and Western Development Ministry Secretary Nihal Rupasinghe and SenYoung Company Vice President Kim Nam Siyol signed an MOU at the Ministry premises. Megapolis and Western Development Minister Patali Champika Ranawaka said the LRT project is one of the most effective solutions for heavy traffic congestion prevailing in Colombo and the suburbs. Worsening traffic jams has had…

Read more...

23 November 2017

PM arrives in New Delhi

Prime Minister Ranil Wickremesinghe on his two day official visit will meet Indian Prime Minister Narendra Modi and high level Indian State leaders for talks today. Prime Minister Wickremesinghe will participate in the global summit on cyber space at the Aerocity before his official meeting with Prime Minister Modi. Wickremesinghe and Prof. Maithree Wickremesinghe who arrived in New Delhi was welcomed by Sri Lanka’s High Commissioner in New Delhi, Chithranganee Wagiswara, Chief of Protocol Indian Foreign Ministry Sanjay Verma and Deputy chief of Protocol Abishekh Shukla, at the Indira Gandhi International Airport. Two children, Senelya Fonseka and Kavindu Ranawaka welcoming…

Read more...

International Trade State Minister Sujeewa Senasinghe yesterday defended himself against the aspersions cast on him with regard to several telephone calls he made with Perpetual Treasuries Limited (PTL) owner Arjun Aloysius. He said he contacted Aloysius solely for the purpose of deriving information to compile the book he did on the Bond issue. “The Bond issue was a complex subject to understand and we needed to collect all possible information to defend the UNP which was caught in a political web,” Senasinghe said. Senasinghe made these observations at a media briefing at Sirikotha last morning. He also made several observations…

Read more...


A cross section of society including politicians yesterday hailed Prime Minister Ranil Wickremesinghe for voluntarily appearing before the Commission investigating into the Central Bank Bond issue They said that the Prime Minister deserves a special appreciation for setting an example to the country by appearing before the Commission. “The Prime Minister’s appearance before the Commission marks the beginning of new era of governance where rule of law reigns,” they said. Former President Chandrika Bandaranaike Kumaratunga sending a personal message to Prime Minister Ranil Wickremesinghe said that his initiative will symbolize the beginning of new culture of free and democratic governance.…

Read more...

The next phase of the Soorya Bala Sangramaya (Battle for Solar Power) national programme which aims to add 200 megawatt of solar power to the national grid by 2020 was unveiled at an event under the auspices of President Maithripala Sirisena at Waters’ Edge yesterday. Accordingly the national program which was initiated under the guidance of President Maithripala Sirisena with the paronage of Prime Minister Ranil Wickremasinghe has achieved a connectivity of 100 megawatt to the National Grid since its launch. A manual which sets out the standard code of practice to ensure quality assurance of the project was also…

Read more...

ඉන්ධන හිඟය සම්බන්ධයෙන් පැතිරෙන කටකතා සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත් අවශ්‍ය තරම් තෙල් තොග ඛනිජ තෙල් සංස්ථාව සතු බවත් ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසයි. අසත්‍ය ප්‍රචාරයන්ට රැවටීම හේතුවෙන් මහජනතාව අසීමිත ලෙස ගබඩාකරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස යම් යම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වන ඇති බවට වාර්තා වූ නමුත් අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකු වෙත සීමාවකින් තොරව ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බවත් පෙන්වාදෙන අමාත්‍යංශ ලේකම්වරයා මේ වන විට දින 20ක කාලයක් සඳහා අවශ්‍ය තරම් ඉන්ධන තොග සංස්ථාව සතු බවත් පෙන්වා දුන්නේය. මේ වන විට ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා අවශ්‍ය කරන ඉන්ධන තොග ඉල්ලුම් කොට ඇති බවත්…

Read more...

මාමණ්ඩිය මහ බැංකු අධිපතිව සිටියදී බෑනා එම බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවකුව සිටීම බරපතළ තත්ත්වයක් බව තමා පිළිගන්නා බවත් ඇලෝසියස්ට එම කටයුතුවලින් ඉවත් වන ලෙස මහේන්ද්‍රන් කියා ඇතත් දිගින් දිගටම කල් ඉල්ලමින් ඔහු දිගටම එම කටයුතුවල යෙදුණු බව මහේන්ද්‍රන් තමාට පැවැසූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (20දා) මහ බැංකු බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදී දිවුරුම් පිට ප්‍රකාශ කර සිටියේය.ඇලෝසියස්ලා මත්පැන් ස්කාගාරයක් පිහිටුවීමට යන බවක්ද විටෙක මහේන්ද්‍රන් තමා සමඟ පැවැසූ බවද "මට නම් මත්පැන්වලින් වැඩක් නෑ" යනුවෙන් තමා ඔහුට කී බවද අගමැතිවරයා කොමිසම හමුවේ කියා සිටියේය. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමත් එම සමාගමට අනුබද්ධ තවත් සමාගම් කිහිපයක්ද මහ බැංකුව සමඟ ගනුදෙනු කරන බව තමා…

Read more...


Page 6 of 19