14December2017

Athulatha

You are here: Home News Local
පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑම් තත්වය හේතුවෙන් දෙනියාය ආසනයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල පූර්ණ හානියට ලක්වූ නිවාස සහ අවදානම් තත්වයට පත්ව ඇති බවට නිවාස 182 ක් හඳුනාගෙන ඇත. එම නිවාසහිමියන් සඳහා ආකාර තුනක් යටතේ ආධාර ලබාදීමට රජය කටයුතු සූදානම් කර ඇත. එනම්, 01. අවදානම් රහිත වෙනත් ඉඩමක් හිමි ය සනහා එම ඉඩම්වල නිවාස ගොඩනගාගැනීමට මුදල් ආධාර ලබාදීම. 02. පදිංචියට සුදුසු ඉඩමක් නොමැති අය සඳහා නව ඉඩමක් මිලදීගැනීමට රුපියල් ලක්ෂ 04 ක අමතර මුදලක් ලබාදීම. 03. පදිංචියට සුදුසු ඉඩමක් නොමැති සහ මිලදී ගැනිමටද ඉඩමක් නොමැති පුද්ගලයින් සඳහා රජය විසින් පදිංචියට සුදුසු ඉඩමක් ලබාදීම. මෙම අවස්ථා තුනේම පුද්ගලයින් සඳහා…

Read more...

යාපනයේ වැසියෝ යළිත් බියක පැටලී සිටිති. ඒ "ආවා ගෘෘප්" හෝ කඩු කිණිසි කල්ලිය නිසා නොව යාපනයේ භූ විසමතාවයේ තවත් විසමතාවක් හදිසියේම දක්නට ලැබීම නිසාය. මේ මාසයේ මුල් සති තුනම යාපනයට මහා ධාරානිපාත වැසි ඇදහැලුණු කාලයක් විණි. වර්ෂාව හමාර වන්නට පෙර යාපනයේ කෝපායි ප්‍රදේශයේ මුහුද තරමක් රළු වී වෙනදා මුහුදේ දකින්නට ඇති ජල මට්ටමට වඩා අඩි හතරහමාරක් පහක් පමණ උසින් මහා ජල කඳක් දිස්විය. මේ පුවත කනවැකුණු සැණින් යාපනයේ කෝපායි ප්‍රදේශයේ වැසියන් පමණක් නොව මහ වැස්සේ කුඩ ඉහලාගෙන යාහැකි සෑම අයකුම ගොස් මේ අරුම පුදුම දසුන බලමින් විනෝද වූහ. එහෙත් යාපනයේ වයෝවෘද්ධ පිරිස තරුණ කැලට අවවාද පිට අවවාද දෙන්නට වූයෙන් මේ…

Read more...

  President Maithripala Sirisena, on the invitation of President Moon Jae-in, will undertake a state visit to the Republic of Korea today. The visit coincides with the 40th anniversary of establishing diplomatic relations between Sri Lanka and the Republic of Korea. On November 29, President Moon is scheduled to meet President Sirisena for summit talks, and host the Sri Lankan President to a state dinner. The two Heads of State will discuss matters of mutual interest to deepen cooperation between Sri Lanka and the Republic of Korea, the Ministry of Foreign Affairs said. Agreements on Economic Cooperation, Economic Development Cooperation…

Read more...

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනට පසුගිය සතියේ සිට සෑම දිනකම උදෑසන 8.55ට එක්තරා දුරකතන ඇමතුමක් ලැබේ. ඒ මේ දිනවල බන්දුලට පාර්ලිමේන්තුවේදී හා මාධ්‍ය සාකච්ඡා වලදී ලබාදී ඇති කොන්ත්‍රාත්තුව මතක් කිරීම සහ එදින ඔහු කතා කල යුත්තේ කුමන පුද්ගලෞඑකුට එරෙහිවද යන්න පැවසීම සදහායි. මෙලෙස බන්දුලට දුරකථනයෙන් කතා කරන්නේ අන් කවරෙකුත් නොව ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානී ධර්මශ්‍රී බණ්ඩාර ඒකනායකයි. ඔහු විසින් බන්දුලට පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය සාගල රත්නායක,අමාත්‍ය සුජීව සේනසිංහ හා හිටපු අමාත්‍ය රවී කරුණානායක යන අයවලුන් එල්ල කොට පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටත කතා කල යුතුය යන්නයි. දවසට අදාල මාතෘකාව ලබාදීම සදහා මේ අයුරින් සෑම දිනකම ධර්මශ්‍රී බන්දුලට කතා…

Read more...

Prime Minister Ranil Wickremesinghe yesterday said that he held extensive talks on the proposed Economic and Technology Agreement between Sri Lanka and India on maritime activities in the Indian Ocean, during his four day tour to India. Prime Minister Wickremesinghe, wrapping up his tour of India, made these observations at a press briefing held at Taj Palace in New Delhi yesterday. Premier Wickremesinghe pointed out that a decision was taken to base the economic and technology co-operation agreement on the economic relations between the two countries. “I got the opportunity to meet the Prime Minister, President, Foreign Minister and Indian…

Read more...

ඉන්දීය සාගරය ආශ්‍රිත වැඩකටයුතු පිළිබඳත්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ආර්ථික හා තාක්ෂණ ගිවිසුම පිළිබඳත් සිය නිල සංචාරයේ දී ඉන්දීය රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊ‍යේ (24) නවදිල්ලි නුවර දී ප්‍රකාශ කළේය. ඉන්දීය නිල සංචාරය නිම කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී මාධ්‍යවේදීන් හමුවෙමින් මේ බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, දෙරට අතර ආර්ථික සම්බන්ධතාවල මූලික රාමුවට අනුකූලව මේ ආර්ථික තාක්ෂණ ගිවිසුම සැකසීමට අප මෙහි දී තීරණය කළ බව ද අවධාරණය කළේය. එහිදී තවදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය. ඉන්දියානු සංචාර‍යේ…

Read more...


ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් හානි වූ දේපළ සඳහා වන්දි ගෙවීමට රජය සියලු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) ප්‍රකාශ කළේය.සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට රජය උත්සුක වූ බව පැවැසූ ඇමැතිවරයා පසුගිය රජය මෙන් ක්‍රියා නොකර  සියලු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවන බව ද පැවැසුවේය. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව එම කටයුතු සම්පාදනය කිරීමට ක්‍රියා කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර තොරතුරු ඇතුළත් පිළිතුරක් නීතිය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය. සිද්ධිය පිළිබඳ පොලිස් පැමිණිලි…

Read more...

කොළඹ කොටුව සහ පිටකොටුව පවතින අධික වාහන තදබදය සැලකිල්ලට ගෙන, ප්‍රධාන මාර්ග මගහරිමින් පදිකයින්ට ආරක්ෂිතව ගමන් කිරීමට ඉදිකරන මංතීරු ජාලය යටතේ කොළඹ ඩී.ආර්.විජේවර්ධන මාවතේ ලේක්හවුස් ආයතනය අසල සිට ඕල්කට් මාවත දක්වා වූ පළමු අදියරේ වැඩ නිම කිරිමෙන් පසු ජනතා අයිතියට පැවරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (23) සිදු කෙරිණි. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කොළඹ නගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 17 ක් වැය කරමින් මෙම පළමු අදියරේ ඉදිකිරීම් නිම කර තිබේ. ඇමැති පාඨලී චම්පික රණවක, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ද මීට එක්වුහ.

Read more...

Prime Minister Ranil Wickremesinghe yesterday said cyber space had become a major platform for obtaining information and knowledge in the modern world. “It had also become a major guide in uplifting living conditions, human development and social reform process. Resultantly new challenges are posed to human society” The Premier added that time had come to pay attention on cyber ethics since challenges were posed to human freedom and rights and individual liberty through cyber space. He believed that good governance should be operated through cyber space to obtain a balance between free flow of information and individual freedom. 

Read more...

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සමරුව නිමිති කොට ගෙන අධ්‍යාපනක්ෂේත්‍ර‍යේ සිදු කිරීමට බලාපොරොත්තු වන ඩිජිටල් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දියාවේ පූර්ණ සහය ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය. සියලූ පාසැල් සිසු දරු දැරියනට පරිගණක ටැබ්ලට් ලබා දීමේ වැඩ පිළිවෙල අත්හදා බැලීමේ නියමු ව්‍යාපෘතියන් ලෙස ක්‍රියාත්මක කරලීමට සහ ඊට අවශ්‍ය සිංහල හා දෙමළ භාෂා මෘදුකාංග නිර්මාණය කරලීමට ඉන්දීය විශේෂඥ සහය ලබා දීමටත්, ඒ වැඩ පිළිවෙල සඳහා තොරතුරු තාක්‍ෂණ සහයෝගීතා සැලසුමක් සැකසීමටත් ඉන්දියාව මූලිකත්වය ගෙන ක්‍රියා කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා…

Read more...


Page 5 of 19