14December2017

Athulatha

You are here: Home News Local
කිසිඳු දේශපාලනයක් නොදන්නා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව දේශපාලනයට ඇඳා ගනිමින් ඔහුව විනාශ කරන්නේ ප්‍රචාරක ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර මහතා යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින් පසුගිය දිනවල කොළඹ නගරයේ අලවා ඇති පෝස්ටර් සම්බන්ධයෙන් අදහස් දක්වමි මහින්ද රාජපක්ෂ මහතා එකාබද්ධයේ මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ එබව සඳහන් කර ඇත. '' ගෝඨා අහිංසකයා. මේ දිලිත්ලා පෝස්ටර් ගහලා කරන සෙල්ලමෙන් අන්තිමට ගස් යන්නේ ගෝඨා. දිලිත්ලා එක පෝස්ටරයක් ගහනකොට මංගලගේ එයින් දෙකක් ගහනවා. මේවට මුණ දෙන්න ගෝඨා ට හයියක් නැහැනේ. මේකෙන් වෙන්නේ නැති ප්‍රශ්න හදන එක. දිලිත්ලා ගෝඨා එක්ක ඉන්න ගමන් රනිල් එක්කත් ඉන්නවා. ඕකා දන්නා මෛත්‍රීගේ…

Read more...

කොළඹ ජාතික රෝහලේ හෘදරෝග ඒකකයේ හදවත් සැත්කම් සිදු කරනු ලබන ශල්‍යාගාර දෙකෙහි අලුත්වැඩියා කටයුතු හේතුවෙන් එහි සැත්කම් කටයුතු අත්හිටුවා ඇති බැවින්, එම රෝහලේ හදිසි සැත්කම්වලට භාජනය කළ යුතු රෝගීන් ඒ සඳහා පහසුකම් ඇති පෞද්ගලික රෝහල් වෙත යොමුකිරීමට රජය තීරණය කොට ඇත. එම සැත්කම් ගාස්තු රජය විසින් පෞද්ගලික රෝහල් වෙත ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබේ. දැනට මෙම රෝගීන් ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත යොමු කරනු ලබන නමුත් එය ප්‍රමාණවත් නොවන බැවින් මෙසේ පෞද්ගලික රෝහල් ද ඒ සඳහා යොදා ගැනීමට තීරණය වූ බව…

Read more...

යහපාලන ආණ්ඩුව බුද්ධාගම ආරක්ෂා කරන්නේ වචනයෙන් නොව ක්‍රියාවෙන් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.යහපාලන ආණ්ඩුව තරම් බුද්ධාගම ආරක්ෂා කිරීම ක්‍රියාවෙන් ඔප්පු කළ වෙනත් කණ්ඩායමක් නැතැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ අරලියගහ මැඳුරේදී පැවැති මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක්‍රියාත්මක "සසුනෝදය" වැඩසටහනින් වෙහෙර විහාරස්ථාන 850ක් සඳහා රුපියල් මිලියන 42ක් පමණ වූ මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ උත්සවයේදීය. "රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීම සහ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම අපගේ වගකීමයි. සියලු ජාතීන්ගේ එකතුවෙන් මේ ආණ්ඩුව පිහිටුවාගෙන තිබෙනවා. එම රාමුව බිඳ දැමීමට කිසිදු විටෙක ඉඩ දෙන්නේ නැහැ" යනුවෙන් වැඩිදුරටත් පැවැසීය.

Read more...

The Meteorology Department yesterday said that a low pressure area in the South-East of Bengal, which is located 950 km away from Sri Lanka, is likely to develop into a depression today. Therefore, wind speed can be increased in Eastern and Northern provinces and in Northern and Eastern sea areas as well. Showers or thundershowers will occur at times in Northern, North-Central, Eastern and Uva provinces. Fairly heavy showers (about 75 mm) can be expected in Eastern, Northern, North-central and Uva provinces. Fairly strong gusty winds (up to 50 kmph) can be expected in the Northern, Eastern, Uva, Sabaragamuwa and…

Read more...

A new bank to provide development funding to the private sector is to be established next year, Prime Minister Ranil Wickremesinghe said. The Prime Minister explained that the new bank would have the Treasury, three state banks and main commercial banks as stakeholders. “The Central Bank Governor and Treasury are also talking to the ADB to have them also come in as a stakeholder,” the Prime Minister added. Prime Minister Wickremesinghe was addressing the 53rd Annual Report Awards Competition organised by the Institute of Chartered Accountants at the BMICH. The Bank is expected to have an initial investment of Rs.30-35…

Read more...

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් වීමත් සමග අපෙක්ෂක ලයිස්තු සැකස් කිරම සම්බන්ධයෙන් මහින්ද පිලේ බැසිල් රාජපක්ෂ හා විමල් වීරවංශ අතර ගැටුමක් නිර්මානය වූ අතර අද වනවිට එය උග්‍ර අතට පෙරළෙමින් බදුල්ලේ පැවති රැලිය වර්ජනය කිරීමට පවා විමල් වීරවංස පෙළඹී ඇත. විමල් වීරංශ මෙන්ම මහින්ද පිලේ ප්‍රබල නායකයින් රැසක්ම අද (04) දින බදුල්ලේ පැවති රැලියට සහභාගී නොවීම විශේෂයෙන් කැපී පෙණුනි. මෙම රැලියට විමල් විරවංශ , උදය ගම්මන්පිල , දිනේෂ් ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී නොවීමත් විශේෂත්වයකි. පසුගිය දින කිහිපය පුරාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තු සකස් කිරීමේදී විමල් වීරවංශ විසින් ඉල්ලා සිටින ලද අපේක්ෂකයින් ප්‍රමාණය ලබාදීම බැසිල් රාජපක්ෂ විසින් එකහෙලාම…

Read more...


ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා විශේෂ ආරක්ෂණ යාන්ත්‍රණයක් අපි ක්‍රියාත්මක කර ඇතැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රතාශ කරනු ලැබුවේ "ජාත්‍යන්තර පොලීසිය ( Interpol ) මගින් සංවිධානය කරනු ලැබූ අන්තර්ජාතික ත්‍රස්තවාදය වැලැක්වීම පිළිබඳ වැඩසටහනක්ට එක්වෙමිනි. එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය. "ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා විශේෂ ආරක්ෂණ යාන්ත්‍රණයක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ යාන්ත්‍රණය සඳහා ජාත්‍යන්තර පොලීසියේ ද සහයෝගය ඇතිව ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා ආගමන විගමන දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙලා ක්‍රියාත්මක කරනවා. දැනට සෘජු තර්ජනයක් අපේ රටට ඇතිවෙලා නොතිබුණත් දකුණු ආසියානු වගේම ආසියාවේ අනෙකුත් කලාපවලට එල්ල…

Read more...

The 2018 Budget outlines our commitment to boosting healthcare in Sri Lanka. We have allocated over Rs. 200 billion for the health sector and we hope to increase this, Prime Minister Ranil Wickremesinghe said. He was addressing the inauguration of the National Health Research Symposium - 2017 at the BMICH in Colombo, yesterday. According to the Prime Minister, the government will be using these funds to develop new healthcare facilities, improving hospitals and relevant infrastructure to reduce congestion and improve access, preventing the spread of diseases and enhancing medical training facilities. The Prime Minister said the government has promised to…

Read more...

Prime Minister Ranil Wickremesinghe yesterday asked as to why the previous regime failed to conserve and develop Buddhist temples in the country by using the funds available at the Central Cultural Fund. The Prime Minister added that the government is in the process of conserving and developing 12,000 Buddhist temples island wide by making use of funds at Central Cultural Fund. He said that the funds belonging to the Central Cultural Fund had gone missing in the past and the Maha Sangha should find how these funds have gone missing. Speaking at the second stage of the national programme to…

Read more...

President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe today sought a further date to testify in the case filed against former UNP General Secretary Tissa Attanayake.  When the case came up before High Court Judge Wikum Kaluarachchi, President's Counsel Nissanka Nanayakkara who appeared on behalf of the key witnesses in the case, President and Prime Minister, informed Court that his clients are not appearing before Court since they are attending Parliament sessions.Thereby, the case against UNP former General Secretary Tissa Attanayake for allegedly displaying a fraudulent document to the media during the last Presidential Election in order to affect the results…

Read more...


Page 3 of 19