14December2017

Athulatha

You are here: Home News Local
සමස්ත ආපදා තත්ත්වයන් හේතුවෙන් බරපතළම හානිය සිදු වූයේ මේ රටේ කෘෂිකර්මාන්තයටය. වාර්තා වන අන්දමට ශ්‍රී ලංකාවේ වගා කරන කුඹුරු ප්‍රමාණයෙන් 35%කට අධික ප්‍රමාණයක් ඒ හේතුවෙන් වගා කිරීමට නොහැකි වී තිබේ. පසුගිය කාලයට අදාළව සලකා බැලීමේ දී එය සැලකෙන්නේ පසුගිය වසර 30ක කාලසීමාව තුළ දක්නට ලැබුණු අඩුම වගා ප්‍රතිශතය ලෙසය. ඊට අමතරව පසුගිය මහ කන්නයේ (2016 සැප්තැම්බර් මස හා 2017 මාර්තු මස) හෙක්ටයාර් දහස් ගණනක වගා විනාශයක්ද සිදු වී තිබේ. ‘‘අද කියන්නත් ලැජ්ජයි නායකයා බිහි වුණේ රජරටින්, හැබැයි බත් කන්නේ පිටරටින් ගෙනල්ලා” මේ ප්‍රකාශය කරන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයායි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එසේ කියන විට නෑකමින් ඔහුගේ බාප්පා වන බැසිල් රාජපක්ෂ මහතාද…

Read more...

කොමිෂන් සභා නි‍යෝජිතයන් ජනාධිපති විසින් පත් කරනු ලැබීමෙන් සිදු වූයේ විධායකයේ සහ සමීපතමයන්ගේ වුවමනාවන්ට අනුව වැඩ කරන ආයතන පද්ධතියක් ක්‍රියාත්මක වීමය. ව්‍යවස්ථා සභාවේ යෝජනා ඉවත දැමිණි. මෙය රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට මරු පහරක් විය. දෙසැම්බර් 12 යනු පාර්ලිමේන්තු ඉතිහාසයේ අමතක නොවන දිනයකි. හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ‍දෝෂාභියෝගයක් මඟින් ධුරයෙන් නෙරපා හරින ලද්දේ එදිනය. මෙය ශ්‍රී ලංකා දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වූ ක්‍රියාවලියක ආරම්භයකි. ව්‍යවස්ථාවෙන් විධායකයට පැවරුණු අත්තනෝමතික බලය කොතරම් බිහිසුණුද යන්න ඔප්පු වූ අවස්ථාවකි එය. ඉක්මනින් අමතක වීමේ රෝගයෙන් පීඩා විඳින බොහෝ පාර්ශ්ව ශිරානි බණ්ඩාරනායක සිදුවීමද අතීතයට එක් කර ඇත. බොරු චෝදනා එල්ල කර පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය ඇතිව දණ්ඩනයට ලක් කරන ලද්දේ සිව්වැනි…

Read more...

The CID has submitted a detailed report to courts about the properties bought by Mahindananda Aluthgamage with the money he had ill-gotten during the previous regime. A sum of 25.4 million US dollars, including the commission he received from CMEC for Norochcholai power plant, has been deposited in three bank accounts in Singapore, according to submission B 22477/15 by the CID.   The properties he has bought with the money are:   1. No. 15/1, Chandra Wettasinghe Mawatha, Koswatte, Nawala – house and 33-perch land (Rs. 38 million) 2. Three plots of land of 12 perches each at George E.…

Read more...

State Minister of Finance and Media Eran Wickramarathne said that Prime Minister Ranil Wickremesinghe ordered to purchase one million tonnes of rice. The Minister was speaking at a press conference at Sirikotha yesterday. He further said that measures are being taken to reduce the prices of rice. Speaking about the 2018 Budget, Minister Wickramarathne said the budget would further strengthen the economy. He added that the primary balance has always been negative in this country, but for the first time, it is showing positive signs and its estimated to be Rs.45 billion in the year 2017. “The primary balance is…

Read more...

අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ අනිවාර්ය විෂයන් ප්‍රමාණය ඉදිරියේදී විෂයන් හයකට (06) සීමා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. එම ප්‍රධාන විෂයන්වලට අමතරව සියලු සෙසු විෂයන් ප්‍රායෝගික මෙන්ම දියුණු ඇගයීම් ක්‍රමයකට අනුව සැලසුම්කොට, විෂය මාලාවන්හි පුළුල් වෙනසක් ඉදිරියේදී සිදුකිරීමට අපේක්ෂා කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා කියයි. අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සුරක්ෂා සිසු රක්ෂණාවරණය හඳුන්වාදීමේදී එය කළ හැකි දෙයක් දැයි බොහෝ පිරිසක් ප්‍රශ්න කළද අද එය යථාර්ථයක් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමත් වී ඇති බව නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඊයේ (07දා) පැවැති ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණයට එක්වෙමින් අමාත්‍යවරයා පැවැසීය.  

Read more...

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් පී.එස්. විතානගේ සහ දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රම යන මහත්වරුන් සමඟ දුම්රිය රියැදුරන්ගේ සංගමය ඊයේ (07දා) පස්වරුවේ පැවැති සාකච්ඡා අසාර්ථක වීම නිසා පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට එම සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට තීරණය කර තිබේ.මෙම දුම්රිය රියැදුරු වැඩ වර්ජනය නිසා ඊයේ කොළඹ කොටුවෙන් සහ මරදානෙන් ආරම්භ කිරීමට තිබූ දුරගමන් සේවා දුම්රිය, කාර්යාල දුම්රිය ඇතුළු සියලුම දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිටීම නිසා දහස් ගණනක් මගීහු දැඩි අසීරුතාවට පත්වූහ. ඊයේ උදේ පිට පළාත්වල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය කිහිපයක් ධාවනය වූ අතර එමඟින් සේවයට පැමිණි කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රජයේ හා පෞද්ගලික සේවා…

Read more...


සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය සම්බන්ධයෙන් සමාජ ජාලා වෙබ් අඩවි තවත් අලුත් කටකතාවක් පතුරා තිබේ. ඒ ඔහු මාලදිවයින් ජාතික කාන්තාවක සමග පටැලී ඇති බවටයි.සබීනා මනිකු නමැති මාලදිවයින් ජාතික ව්‍යාපාරික කාන්තාවක් සමග වැළඳගෙන සනත් පෙනීසිටින ඡායාරූපයක්මෙම කතාව  පතුරන්නට යොදාගෙන තිබේ.කෙසේ වෙතත් එය සනාථ කිරීමට යොදාගෙන තිබෙන ඡායාරූපය පසුගිය ජූලි මාසයේ ඇය ඇගේ ට්විටර් ගිණුමට එක්කර තිබුනේ ඇගේ මිතුරෙකු ලෙස හඟවමින් පමණි. ඇගේ සමාජ ජාලා ගිණුම් වල තවත් විවිධ පුද්ගලයින් සමග ඇය පෙනී සිටි ඡායාරූපද දක්නට ඇත.සබීනා මනිකු ඇගේ පියාට අයත් Coastline Group Pvt Ltd හි අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කරන අතර ස්විට්සර්ලන්තයේ අධ්‍යාපනය ලබා ඇති බව වාර්තාවෙයි.        

Read more...

කසුන් ක්‍රිෂාන් නමැති ඡායාරූප ශිල්පියා විසින් ටීනාගේ මේ අළුත් නිර්මාණය සිදු කරලා තිබුනා.හොලිවුඩ් චිත්‍රපටයක මෙන් කරවූ අපූරු ඡායරූප පෙල තමයි මේ.

Read more...

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියෙකු බව පවසා කොළඹ ප්‍රසිද්ධ පාසලක සේවය කරනු ලබන ගුරුවරියක් සමග හිතවත්කමක් ඇතිකරගත් පුද්ගලයකු ඇය කාමරයකට කැදවාගෙන ගොස් ඇයව නිරුවත් කර වීඩියෝ ගත කර ඇත. අදාළ පුද්ගලයා මෙසේ සරාගී ගුරුවරිය රවටා තිබෙන්නේ බොරු ආදරයක් පෙන්නීමෙනි. මේ පිලිබදව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවේදී මෙම අපරාධයට සැකකරන සැකකරු කවුරුන්ද යන්න සොයා ගැනීමට නියෝග කර ඇත. සැකකරු විසින් වීඩියෝ පටිගත කල ගුරුවරියගේ නිරුවත් දර්ශන ප්‍රසිද්ධ කරන බව පවසමින් ඇයට බලපෑම් කර ඇති බවද වාර්තා වේ.

Read more...

"විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවයේ සියලුම අංශවල නිලධාරීන්ගේ මූලික වැටුප 2020 වනවිට දැනට ලබන වැටුපට වඩා දෙගුණයකින් වැඩි කරනවා" යැයි ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන පැවැසීය. "ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් විසඳීමට සිදුවන්නේ නිලධාරීන්ගේ වරදින් නොවේ. නිලධාරීන් සියලු දෙනාම එකට ඉඳගෙන විසඳිය යුතු ප්‍රශ්න තැනින් තැනට ගොස් විස¼දා ගැනීමට ජනතාව අකැමැති නිසයි එසේ වන්නේ." "රාජ්‍ය සේවකයන්ගේ පැත්තෙන් අපි විශාල වැඩ කොටසක් සිදුකර තිබෙනවා. අපි ඔවුන්ගේ වැටුප් වැඩිකර තිබෙනවා.""ලංකාවේ වැඩිම ජනගහනයක් සිටින ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පරිපාලන සංකීර්ණයක් ආරම්භ කරනවා. ඒ සඳහා මුදල් වෙන් කරලා තිබෙනවා.""ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට දීපු මුදල්වලට අමතරව තවත් මුදල් ප්‍රමාණයක් ලබාගෙන හසුරුවන්න අපිට සිදුවුණා. ග්‍රාම නිලධාරි වසම් පන්දහසක් මේ වසරේ…

Read more...


Page 2 of 19