22January2018

Athulatha

You are here: Home News Local ප්‍රාදේශීය සභාව පැරදුනොත් සංවිධායක දුරය අහෝසි ....
03 January 2018

ප්‍රාදේශීය සභාව පැරදුනොත් සංවිධායක දුරය අහෝසි ....

 එ.ජා.ප. ආසන සංවිධායක වරුන් සහ මැති ඇමති වරුන්ගේ විශේෂ හමුවීමක් අද දින සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණි.මෙහිදී පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම සම්බන්දයෙන් සහ ජයග්‍රාහී ආකාරයෙන් මැතිවරණය මෙහෙයවීම මෙහෙයවීම පිළබඳව දැනුවත් කරන ලදී.

විශේෂයෙන් පසුගිය වසර 2 ක තුල එ.ජා.ප. රජය මගින් ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් කල ඇති විශාල වැඩකොටස පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත් බව පෙන්වා දෙනු ලැබුවා.මෙහිදී අගමැතිතුමා ප්‍රකාශ කලේ තම බල ප්‍රදේශයට අයත් සියලු පළාත් ජයග්‍රහණය කිරීම අදාල සංවිධායක වරුන්ගේ වගකීමක් බවත් එම වගකීම පැහැර හරිනු ලබන සංවිධායකවරුන් සම්බන්ධයෙන් මැතිවරනෙන් පසු තීරණයකට එළබෙන බවය.