14December2017

Athulatha

You are here: Home News Local කොළඹ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියකට ආදරෙයි කියලා කාමරයකට රැගෙන ගොස් නිරුවත් කරලා
07 December 2017

කොළඹ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියකට ආදරෙයි කියලා කාමරයකට රැගෙන ගොස් නිරුවත් කරලා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියෙකු බව පවසා කොළඹ ප්‍රසිද්ධ පාසලක සේවය කරනු ලබන ගුරුවරියක් සමග හිතවත්කමක් ඇතිකරගත් පුද්ගලයකු ඇය කාමරයකට කැදවාගෙන ගොස් ඇයව නිරුවත් කර වීඩියෝ ගත කර ඇත. අදාළ පුද්ගලයා මෙසේ සරාගී ගුරුවරිය රවටා තිබෙන්නේ බොරු ආදරයක් පෙන්නීමෙනි. මේ පිලිබදව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවේදී මෙම අපරාධයට සැකකරන 
සැකකරු කවුරුන්ද යන්න සොයා ගැනීමට නියෝග කර ඇත. සැකකරු විසින් වීඩියෝ පටිගත කල ගුරුවරියගේ නිරුවත් දර්ශන ප්‍රසිද්ධ කරන බව පවසමින් ඇයට බලපෑම් කර ඇති බවද වාර්තා වේ.