14December2017

Athulatha

You are here: Home News Local
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේෂන් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙනුවකදී රුපියල් මිලියන 30ක් අයුතු ලෙස උපයාගැනීම සම්බන්ධයෙන් එම සමාගම නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීම සඳහා දින නියම කිරීම අද (14) සිදු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඊයේ (13) තීරණය කෙළේය. මෙම ගණුදෙනුවේදී රුපියල් මිලියන 30ක් අයුතු ලෙස උපයාගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරැදි සිදු කිරීම ඇතුළු අධිචෝදනා 11ක් යටතේ නාමල් රාජපක්ෂ, පවිත්‍රා සුජානි බෝගොල්ලාගම, නිත්‍යා සේනානි සමරනායක, ඉන්දික ප්‍රභාත් කරුණාජීව, ඔරනෙලා ඉරේෂා සිල්වා ගවර්ස් කෝපරේට් සර්වියර්ස් සමාගම යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා…

Read more...

දුම්රිය රියැදුරු වර්ජනය සම්බන්ධයෙන් ඇමැති අනුකමිටු හා දුම්රිය වෘත්තීය සමිති අතර ඊයේ (13) පැවැති සාකච්ඡාවේදි තීරණ පහකට එළඹවු බවද ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනය අත්හිටුවීමට ඹවුන් තීරණය කළ බව එම කමිටුවේ සභාපති විශේෂ ව්‍යාපෘති ඇමැති සරත් අමුණුගම මහතා ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ ඇමැතිවරයා ඒ අනුව දුම්රිය, සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සංවෘත සේවාවන් ලෙස නැවත සකස් විය යුතුයි යැයි කමිටුව ඒකමතිකව තීරණය කළ බැවැන් එම නිර්දේශ ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට යොමු කිරීමට එකඟවිය. ලබන සතියේ මේ කමිටුව අදාළ වෘත්තීය සමිති සමග සාකච්ඡා කර විසඳුම් දෙන තෙක් බඳවා ගැනීම්, විභාග පිළිබඳ තීරණ අත්හිටුවිය යුතුයි.…

Read more...

මවක් හා බාල වයස්කාර දැරියගේ පහස සොයා පැමිණි අයකු ඊයේ(12) ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිය දහතුන් හැවිරිදි දියණිය සමග එක්ව ගණිකා වෘත්තියේ නියැලුණු මවක් සහ දියණියක් සොයා එම නිසයි.ප්‍රදේශවාසීන් විසින්දහතුන් හැවිරිදි දියණියක් මේ ආකාරයෙන් සිය මව සමග ගණිකා වෘත්තියේ නියැලෙන බව පොලීසියට දැනුම් දීමෙන් පසුයි, මේ පිළිබඳව ලග්ගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් සූක්ෂම ලෙස පරීක්ෂණයක් පවත්වා තිබෙන්නේ.ඒ අනුව දහතුන් හැවිරිදි දියණිය නාවුල ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කොට අනතුරුව එම පුද්ගලයා දඹුල්ල ඉබ්බන්කටුව වැව මාර්ගයේ නිවාඩු නිකේතනයකට රැගෙන ගොස් සිටියදී දහතුන් හැවිරිදි දියණියත් ඔහු සමග පැමිණි පුද්ගලයාත් පොලිස් කණ්ඩායම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.නිරන්තරයෙන් බාලවයස්කාර…

Read more...

කොමිසමේ ඉල්ලීමට අගමැතිගෙන් ප්‍රතිචාර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන තෙක් රජයේ රැකියා සඳහා පත්වීම් ලබා නොදෙන ලෙස මැතිවරණ කොමිසම දුන් උපදෙස් අනුව පත්වීම් ලබා දීමට නියමිතව තිබු සංවර්ධන සහකාර සහ තාක්ෂණ සහකාර තනතුරු ඇතුළු රාජ්‍ය සේවයේ තනතුරු ගණනාවක් සඳහා වන පත්වීම් ප්‍රදානය අත්හිටුවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර තිබේ. මැතිවරණ කොමිසමේ ඉල්ලිමට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා මෙම දැනුම් දීම සිදු කෙළේය. උතුරු නැ‍ඟෙනහිර ඇතුළු දිවයිනේ විශ්වවිද්‍යාලවලින් පිට වූ උපාධිධාරින් දස දහසක් විභාගවලට මුහුණ දීමෙන් පසු සම්මුඛ පරීක්ෂණවලින් රැකියා සඳහා තෝරා‍ ගෙන තිබුණි. 

Read more...

Sri Lanka has received so many opportunities and has never grasped them for the country’s advantage, said Prime Minister Ranil Wickremesinghe. A new opportunity has now emerged and Sri Lankans must grab this last chance, he said speaking at the inaugural Best Sri Lankan Brands Awards ceremony at Colombo Hilton on Monday. “We have come to the make or break point,” he cautioned. The Premier said that not only Sri Lanka, but the whole of Asia missed the industrial revolution. “However it must be said that without the resources of Asia there would not have been an industrial revolution.” Wickremesinghe…

Read more...

A four member Cabinet subcommittee was appointed yesterday to look into the demands made by striking railway trade unions. The Ministerial subcommittee is chaired by Minister Dr. Sarath Amunugama. The other members appointed to the subcommittee are Ministers Dr. Rajitha Senaratne, Akila Viraj Kariyawasam and Ranjith Madduma Bandara. Minister Dr. Amunugama told the Daily News that the subcommittee has already sought out a date to discuss on the matter with the strikers. Railways General Manager S.S. Abeywickrama told the Daily News that workers of seven trade unions have reported to work by yesterday and five more trade unions are yet…

Read more...


වසර 19 ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාව නියෝජනය කළ,දෙවරක්ම සභාපති ධූරයට පත්වෙමින් වසර අටක්ම එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ සහ දෙවරක් උප සභාපති ධූරය දැරූ ඒකාබද්ධ විපක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රබල සාමාජිකයෙකු වූ ඩී.එම්.උපාලි දිසානායක මහතා ඊයේ (දෙසැම්බර් 11) එක්සත් ජාතික පක්ෂයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. සාමාජිකත්වය ලබා ගනිමින් දිසානායක මහතා ප්‍රකාශ කළේ,පවුල් පාලනයට නතුව තමන් පසුගිය කාලයේ  දැඩි පීඩනයක් විදි බවත්,ප්‍රජාතන්ත්‍රවාදීව පොඩි මිනිසාට පහළම තැන සිට ඉහළට පැමිණිය හැකි පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය තෝරා ගත් බවත් ය. කෑගල්ල එක්සත් ජාතික දිස්ත්‍රික් නායක කබීර් හෂීම් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ යහපාලන රජයේ…

Read more...

රුපියල් 226,000ක මාසික වේතනයක් හා රුපියල් 175,000 ක අතිකාල දීමනාවක් ලබාගන්නා දුම්රිය රියැදුරන් වැඩ වර්ජනය කිරීම අසාධාරණ බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11) ප්‍රකාශ කළේය. දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාදාමය අසාධාරණ ඉල්ලීම් මුල්කර ගනිමින් පවත්වන වැඩවර්ජනයක් බවත් ඊට සාර්ථකව මුහුණදීමට කටයුතු සම්පාදනය කරන බවත් අද (12) දින සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණදෙන දරු දැරියන්ට අවහිරයක් නොවන පරිදි දුම්රිය ගමන්වාර 50ක් ධාවනය සඳහා කටයුතු සම්පාදනය කරන බවත් හෙතෙම කීවේය. දුම්රිය රියැදුරන් බඳවා ගැනීමේ පටිපාටිය ක්‍රමවත් කිරීමට ක්‍රියා කිරීමේ දී විභාග ක්‍රමයක් සුදුසු කම්වලින් බඳවා ගැනීමට තිබිය දී එය වළක්වා දෙපාර්තමේන්තුවෙන්ම එම පුරප්පාඩු පුරවන ලෙස ඉල්ලා සිටින වර්ජකයින්…

Read more...

The Right to Information (RTI) Act is important in establishing a strong social contract between the government and people, said Finance and Mass Media Minister Mangala Samaraweera yesterday, as he appealed to Information Officers to open the government to the people. Addressing 2100 Information Officers from the Western Province, Minister Samaraweera asked that the Officers be sensitive to the demands of the public and to do their utmost in their new responsibilities to ensure that people have confidence in the government. “As Information Officers, you act as a bridge between the government and the people to further strengthen our democracy,”…

Read more...

Sri Lanka must seize the moment when the Indian Ocean becomes the growth region of the world, Prime Minister Ranil Wickremesinghe said last evening. “I believe in branding, and we always say, the UNP is the best brand for Sri Lanka,”the Prime Minister said. He was speaking at an awards ceremony for Sri Lankan brands sponsored by the international Interbrand rating group at the Hilton Colombo. “We missed the opportunities that many of our Asian partners did in capitalizing on all those moments,” the Prime Minister said. “For a country that was on par with Japan at the very beginning,…

Read more...


Page 1 of 19