14December2017

Athulatha

You are here: Home News International
සිරියානු රජය හා කැරලිකාර පාර්ශවය අතර යෝජනාවී තිබූ සටන් විරාම වැඩසටහන දින 4 ක කාලයක් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට එම දෙපාර්ශවයම එකඟ වී ඇත.ඒ අනුව හජ් දිනය සැමරෙන හෙට දිනයේ සිට දින 4 ක කාලයක් එම සටන් විරාමය ක්‍රියාත්මක වනු ඇති.මින් පෙර සිරියානු සාම වැඩපිළිවෙලෙහි ප්‍රධානියා වශයෙන් කටයුතු කල එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් කොෆී අන්නන් මහතා සිරියාවට ස්ථිර සාමයක් ගෙනඒම වෙනුවෙන් සය වැදෑරුම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කලද එය සාර්ථක නොවූ අතර ඔහු එහි පරාජය බාරගනිමින් සිය තනතුරින් ඉල්ලා අස්විය.මේ අතර සිරියානු සාම වැඩපිළිවෙලෙහි නව ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ලක්දාර් බ්‍රහීමි පසුගිය සති දෙකක කාලය පුරාවටම කලාපයේ රටවල් මෙන්ම සිරියානු රජය…

Read more...

සිරියාව තුළ ආරම්භ කිරීමට කටයුතුකොට ඇති සටන් විරාමය වෙනුවෙන් රජය හා කැරලිකාර පාර්ශවය සහාය ලබාදෙන්නේ නම් ස්ථිර විසඳුමක් ලබාගැනීමට වුවද එය අවස්ථාවක් කරගත හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී එහි නියෝජිත රටවල් අදහස් දක්වමින් පවසා ඇත්ලෙත් සිරියාව සම්බන්ධයෙන් පත්කල විශේෂ සාම නියෝජිතයා වූ ලක්දාර් බ්‍රහීමි එරට සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ගන්නා උත්සාහය අගය කල යුතු බවයි. කෙසේ වෙතත් මෙම සටන් විරාමය දිගින් දිගටම ක්‍රියාත්මක වේදැයි සැකයක් මතුව ඇත්තේ රජයේ හමුදා පාර්ශවයන්ගේ සිටින නොසන්සුන්කාරී පිරිස් හා කැරලිකාර පාර්ශවයේ සිටින නොසන්සුන්කාරීන් විසින් එය අඛණ්ඩව පවත්වාගෙන යාමට කිසිදු සහායක් ලබාදෙන ආකාරයක් දක්නට නොලැබීමයි. එහෙත් හජ් උත්සවය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට…

Read more...

A majority of Icelanders have voted in favour of revising the country’s constitution, tallies showed yesterday. Prime Minister Johanna Sigurdardottir hailed the result from Saturday’s referendum — where a total of 66.3 per cent supported the draft constitution while 33.7 per cent were opposed.

Read more...

Lance Armstrong has been stripped of his seven Tour de France titles by cycling's governing body.The International Cycling Union (UCI) has accepted the findings of the United States Anti-Doping Agency's (Usada) investigation into Armstrong.UCI president Pat McQuaid said: "Lance Armstrong has no place in cycling. He deserves to be forgotten."McQuaid added Armstrong had been stripped of all results since 1 August, 1998 and banned for life for doping.

Read more...

Page 5 of 5