24February2018

Athulatha

You are here: Home News Business
ශ්‍රී ලංකා ධීවර සංස්ථාව කිසිදු දේශීය හෝ විදේශීය අංශයකට විකිණීමක් සිදු නොකරන බවත් මේ වනවිට ධීවර සංස්ථාව ලභ ලබන තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරය අද (24) පාර්ලිමේන්තුවේ දීමේ බව පැවසී ය. ධීවර සංස්ථාව දැන් ලාභ ලබමින් පවතිනවා. ජනතාවට බරක් නොවන ආයතනයක් බවට පත් කිරීම අපේ අරමුණ වී තිබෙන්නේ.ධීවර සංස්ථාව කොරියානු සමාගමකට ලබාදෙන බව කියන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යක් බව ද අමාත්‍යවරයා පැවසීය.

Read more...

Ministry of Development Strategies and International Trade organized a two day Round Table Investment Forum on Sri Lanka with Sovereign Wealth Funds (SWFs) in Colombo under the patronage of Prime Minister Ranil Wickramasinghe and it was jointly hosted by the Central Bank of Sri Lanka and the Board of Investment. The forum presided over by the Minister for Development Strategies and International Trade Malik Samarawickrama. State Minister of Finance Eran Wickramaratne addressed the second-day session. The SWFs in attendance at the Roundtable included the Investment Corporation of Dubai, Kuwait Investment Authority, Khazanah National Berhad Malaysia, Government Investment Corporation of Singapore,…

Read more...

29 December 2017

Interest rates intact

The Central Bank (CB) yesterday announced that the CB has decided to maintain policy interest rates at their present levels. However, the CB will continue to cautiously monitor the developments in the economy and take necessary policy actions, if warranted, the Bank said. The Sri Lankan economy grew moderately by 3.7% during the first nine months of 2017. Agriculture activities were adversely affected by both drought and flood conditions while Industry activities were driven by construction (2.6%), and manufacturing (2.4%). Services activities were supported by financial services (19.6%), telecommunication (19.5%) and insurance activities (10.9%). The Central Bank said Sri Lanka’s…

Read more...

he Information and Communication Technology Agency of Sri Lanka (ICTA) stated that some 600 locations has been connected under the initial phase of free public Wi-Fi initiative with more than 245,000 registered members using the system. This is a learning curve for us, ICTA, Director- Special Projects Kanchana Thudugala said adding that , “ICTA in association with the Finance Ministry, the Education Ministry and other relevant stakeholders will go for the second phase of the free public Wi-fi project ,where we will have much more bandwidth.” Currently, the project has been conceptualized and ICTA is currently going through the procurement…

Read more...

Fitch Ratings have revised DFCC’s outlook for both its International and National Long Term Ratings to ‘Stable’ from ‘Negative’ while affirming the ratings at B+ and AA- respectively. The rating agency said that this outlook revision reflects their view that adverse effects on the bank’s credit profile from increasing risks in the domestic operating environment previously expected have reduced. DFCC’s Viability Rating and the National Long-Term Rating capture its developing commercial banking franchise and still-high capitalisation levels relative to the peers. DFCC’s Sri Lanka rupee-denominated senior debt is rated at the same level as its National Long-Term Rating, as the…

Read more...

කොළඹ වරාය නගරයෙහි කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම රජය සැලසුම් කර ඇත. යෝජිත ඉදි කිරීම සඳහා වන ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 1ක් පමණ වන අතර, ඍජු විදේශ ආයෝජනයක් වශයෙන් මෙම මුදල ලබාගැනීමට හැකිවන පරිදි, China Harbour Engineering Corporation, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ සීමාසහිත CHEC කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම කැබිනට් අනුමැතිය හිමව තිබේ. කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මුහුදු පතුල ගොඩ කිරීමේ කටයුතුවලින් සියයට පනහක්ක් පමණ මේ වන විට අවසන් වී ඇති අතර, එහි කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම 2018 වර්ෂයේ අගභාගයේදී සිදු කිරීමට නියමිතය. මෙම කටයුතු සඳහා…

Read more...


ගාල්ල, දෙද්දුව සංචාරක කලාපයේ ඉදිකිරීම් කටයුතු ලබන මාර්තු මාසයේ දී ආරම්භ කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පරිසරය සංරක්ෂණය කරමින් එම සියලූ කටයුතු සිදු කරන බවද පරිසරය ආරක්ෂා කිරීම සඳහා නව නීති සම්පාදනය කරන බව ද අගමැතිවරයා අවධාරණය කළේය. දෙද්දුව සංචාරක ව්‍යාපෘතියේ වැඩ කටයුතු ඇරැඹිමේ මූලික නිරීක්ෂණ චාරිකාවට ඊයේ (20) සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ‍මේ බව පැවසීය. රජය සහ හවුල්කාර සමාගමක් සමග ඒකාබද්ධව එම සංචාරක කලාපයේ වැඩ කටයුතු දියත් කිරීමට සැලසුම් කර තිබෙන බවද අගමැති වික්‍රමසිංහ මහතා එහදි සඳහන් කෙළේය. යෝජිත දෙද්දුව සංචාරක ව්‍යාපෘතිය ඇරැඹිමේ මූලික නිරීක්ෂණ කටයුතු සඳහා දෙද්දුව, ලුණුගඟ පිහිටි ජෙෆ්රි බාවා මහතාගේ නිවසට ගිය…

Read more...

Proper economic management policies adopted by the government have enabled the country to overcome the debilitating effects of the unfavourable climatic conditions experienced in recent times. If not for the government led by President Maithripala Sirisena, the country would never have been able to overcome the economic difficulties caused by the adverse weather conditions, Prime Minister Ranil Wickremesinghe said. The Prime Minister made this observation addressing a meeting which followed the opening of the new building of the Sri Lanka Bureau of Foreign Employment at Ratnapura new town on December 16. The Prime Minister said the country's economy was in…

Read more...

ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට රුසියානු රජය ගෙන ඇති තීරණය, මෙරට තේ කර්මාන්තයට මෙන්ම තේ අපනයනයටත් විදේශ විනිමය ආදායමටත් එල්ලවූ බලවත් පහරක් ලෙස සැලකේ.රුසියාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවකු වන අතර අපේ මුළු තේ අපනයනයෙන් 25%ක් මිලදී ගන්නේ රුසියාවයි. එරට ඇමරිකානු ඩොලර් මිලියන 1500ක පමණ වටිනා තේ අපෙන් මිලදී ගනී. රුසියාව හදිසියේ ගත් මේ තීරණය වළක්වා ගැනීමට මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද මැදිහත් වී සිටින අතර, රුසියානු බලධාරීන් සමඟ සාකච්ඡා කොට මේ තීරණය වෙනස් කරවා ගැනීමට වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක සහ රිෂාඩ් බදුර්දීන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය නියෝජිත පිරිසක් අද රුසියාවට යෑමට නියමිතය. ඊයේ…

Read more...

දේශීය කෘෂි නිෂ්පාදන නැවුම්ව හා ලාබදායක ලෙස පාරිභෝගිකයාට ලබා ගැනීමේ පහසුව සඳහා රටපුරා හඳුනාගත් ප්‍රදේශවල ආර්ථික මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශය කඩිනම් වැඩපිළිවෙළක් දියත් කර තිබේ. මීට සමගාමීව ම‍ඩකලපුව, කදුරුවෙල හා වවුනියාව ප්‍රදේශවල ද ආර්ථික මධ්‍යස්ථාන ඉදිකිරීම ආරම්භ කර ඇති අතර, මේ සඳහා රුපියල් මිලියන 5791ක මුදලක් වෙන්කර ඇති බව ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශය සඳහන් කරයි. මඩකලපුවේ ඉදිකෙරෙන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය සඳහා රුපියල් මිලියන 300ක් ද කදුරුවෙල කෘෂි ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීමට රුපියල් මිලියන 5,200ක් ද වවුනියාව ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරි කිරීම් කටයුතු වෙනුවන් රුපියල් මිලියන 291ක් ද වැය වන බවට ගණනය කර ඇති අතර, වවුනියාව ආර්ථික මධ්‍යස්ථානය සඳහා වැය කිරීමට…

Read more...


Page 1 of 7